මගේ බ්ලොග් අඩවියට පැමිනි ඔබ සාදරයෙන් පිළිගනිමි.
සෑහෙන කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් මේක. හැබැයි ඒ කාලෙ ඉඳන්ම මට ඕනි උනේ කරන්නන් වාලේ බ්ලොග් එකක් නොකර අර්ථවත් යමක් කරන්නයි. සමහරු අහයි ඇයි මෙව්වර පරක්කු උනේ කියලත්. කොහොමහරි ඔන්න මම ඒ වැඩේට අත ගැහුවා කියමුකෝ.
ඉතින් ඔන්න ඹ්ගොල්ලො හැමෝගෙම උදව් ඕනි මේක සාර්ථක කරගන්න. මම හිතනවා ආධුනික මට ලොකු සහයෝගයක් ලැබෙයි කියලා ප්රවීන ඔබෙන්....
I welcome you all to my blog "Sanjaya's Open Diary"
Even though I had the idea of making a blog for myself a long time before I wanted to make it somewhat different. So dear friends, I need the support of you all to make this a successful one. Please be kind enough to leave a comment in my posts here. They will help be a great help for me to give you something better in the future....
නියමයි අයියෙ. බ්ලොග් එකක් පරක්කුවෙලා හරි පටන් ගත්තනෙ. මගෙන් උණුසුම් සුභ පැතුම්.....
මචන් සංජය
එළ...........
blog අවකාශය තුල සදා නොමැකෙන ගමනකට
මගෙන් සුභපැතුම්..................
වෙනසකටත් එක්ක
අලුත් දෙයක් කරමු................
ස්තුතියි මල්ලී
ඉන්දික,
අනිවා.. අලුත් දෙයක් කරමු :)
ස්තුතියි comment එකට
He he.. Ela kolla ela... Mage Sahaya Hamadama Oheta tiyanwane..
සංජය අයියේ.. ගොඩක් සතුටුයි බ්ලොග්කරණයේ යෙදී සිටීම දැකීම.. දිගු ගමනකට අපෙන් සුභ පැතුම්!
මේකට ඉතින් මාර්තු පළවෙනිද වෙනකන්ම ඉන්න ඕනි වුණානේ......
දැන් ඉතින් මාර්තු පළවෙනිදත් ඇවිත් වැඩේ පටන් ගත්තනේ .....
මගේ සුභ පැතුම් .....
කරගෙන යන්න ....
ජය වේවා .....
අවසන් වශයෙන්
සුභ අනාගතයක් .......... :) :)
(මේ මැතිවරණ ප්රචාරක කටයුත්තක් නොවන බව කරුණාවෙන් සලකන්න)
තරංග අයියා,
මගේ යම් සාර්ථකත්වයක් තියේ නම් ඔබත් ඒකෙ ප්රධානම හවුල්කරුවෙක්. ඔබේ උදවු, දිරිමත් කිරීම් මම ගොඩක් අගය කරනවා.
KaniRokz,
ස්තුතියි මල්ලී
මාධව,
ස්තුතියි සහෝ.
අඩෝ උඹ මට කලින් කිව්වෙ නෑ නේද?? කමක් නෑ කමක් නෑ.. ඔන්න මගෙත් සුබපැතුං :P
කාටවත්ම කලින් කීවෙ නෑ, අඩුම තරමෙන් තරංග අයියටවත්.
ස්තුතියි යාළුවා
එළම තමා මචෝ.........අපි හැමදාම ඉන්න උඹත් එක්ක.....ඔහෝම්ම් යමං.......ඕනි උදව්වකට අපි ඉන්නවා.....
මම උඹට වඩා බ්ලොග්වලට අලුත්....ඒත් මගේ සුභ පැතුම් සහෝදරයා........ගොඩක් දුරයන්න හැකියාව ලැබෙන්න කියල මම පතනවා...