THE OPEN DIARY

Writing.

Notes, experiments, and stories collected along the way.
In English and සිංහල, since 2010.

Explore by topic
Search the diary

Problem Installing XP over Windows 7 ?

Writing a post after several months :D You may have come across this problem. Usually when you install Windows 7, if you need to install XP as dual boot you need to bother a bit. Either you…

Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා…

Media Editing Workshop Ends Successfully | Behind the scene....

මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා.…

Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව…

Gift Voucher!

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න. මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න. මමයි තරංග අයියයි ලඟදි…

සැමට සිරි සුභ නව වසරක් වේවා!

කිරියෙන් පැණියෙන් ඉතිරුණු... බත බුලතින් සපිරුණු.. හිත තුටිනු පිරුණු.. ජයෙන් ජයම වන.. සිරි සුභ නව වසරක්

Content Management Systems (CMS)

Note: You can view this also in CompSoc.lk web site. You may have heard the word "CMS" several times. Do you wonder what a CMS is ...? Well it Content Management System is presented in the…

How to install Eclipse Subversion

When we are developing a software with the collaboration of several members we need a way of sharing the code files, software versioning and revision control. We can use a Subversion system…

Joomla:How to move your site to a different server?

Most of you may have created your Joomla site in the localhost and you may be thinking of the way to move it to a live server on the web. This also applies when you want to move the site…

Joomla: Localization (post in English)

මෙහි සිංහල පරිවර්තනය මෙතැනින් ලබා ගන්න https://sanjaya.me/blog/how-to-localize-a-joomla-web-site/ You may have seen so many web sites which can me viewed in several languages. You may also…

Joomla: Want more facilities to edit articles?

Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක. Article එකක් add කරන්න ගියාම පේ‍න්නේ මේ විදියටනේ. ‍…

ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site

English Translation of this post available here: https://sanjaya.me/blog/joomla-localization-post-in-english/ ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක්…

ජූම්ලා ඉගෙන ගනිමු Let's learn Joomla

ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install…

අතීතය‍ට නොමැකෙන සටහනක් එක් කළ IFO++

IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්‍යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව…

යාළුවෝ ??

උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ

මිතුර

අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි...... ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට…

Restoring Lost GRUB

උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි…

Optimize Pinging in your Wordpress blog

ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා.…

Set up Wordpress multisite

සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්‍රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්‍යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්‍රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති. වර්ඩ්ප්‍රෙස් 3.0 එන්න කලින්…

පහුගිය ටිකේ මොකද උනේ?

මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක නොවීම ගැනත්.. මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්‍න ‍හැකියාවක් ලැබුනෙ.…

Once I love you

Once I love you.. I enjoy being with you.. And after some time, I hate you. I feel bored being with you. You force me to close the FaceBook window.. and ask me to go and study.. Only a few…

How to install Huawei E-1550 modem in Ubuntu 10.04

උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ…

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ. මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න…

දුම්රියේ ගමනාගමනය හා මනුස්සකම Traveling by Train and Humanity

මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්. ඉස්සෙල්ලා…

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම

මීරිගම නගරයේ ප්‍රධාන හිසතෙල් ගෑමේ උත්සවය වෙනද වගේම තිබ්බෙ මීරිගම සාසන වර්ධන ළදරු පාසල් පරිශ්‍රයේ. වෙනදා නම් මුතුහර ළමා සමාජයේ අවුරුදු උත්සවයයි හිසතෙල් ගෑමයි එකම දවසෙ කරන්නෙ. නමුත් මේ සැරේ…

ඔබ වෙබ් අඩවියකින් බලාපොරොත්තු වන‍්නේ මොනවාද? What do you expect from a website?

මේක පොඩි පහේ සමීක්ෂණයක්. හැමෝම ටික වෙලාවක් මිඩංගු කරලා සහභාගී වෙන්න.මේකෙදි ප්‍රශ්න කීපයක් අහනවා ඕගොල්ලො වෙබ් අඩවියකින් බ‍ලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන්. ඉතින් පුළුවන් උපරිමයෙන් උත්තර…

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! පහුගිය අවුරුද්ද අපි හැමෝගෙම ජීවිත වල වෙනදට වඩා වෙනසක් ඇති කළ බැව් මගේ අදහසයි. රටේ පරිපාලනය සම්බන්ධ දේ මෙන්ම ‍අනෙක් බොහෝ දේ සම්බන්ධවත් සිදුවූ විවිධ වෙනස්කම්…

කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම්

කැවුම් කන්න ඉතින් අවුරුදු උදාව වෙනකම් ඉන්න ඕනි කියලා එකක් නෑනෙ. ඉතින් අද උදේ කන්න කැවුමක් ගන්නකොට අහඹු ලෙස මේක හමු උනේ. කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් බලන්නකො ලංකාවෙ…

ඡන්ද කථා

ඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ. ටියුෂන් හටන් සහ ඡන්දය.…

phpBB is now ASPbb

phpBB is now ASPbb Post by The ASPbb Team » Thu Apr 01, 2010 4:00 am The phpBB Team was recently approached by Microsoft and asked to develop a bulletin board system for their .NET…

ලංකාවෙ HP වගකීම මෙහෙමයි | HP warranty in Sri Lanka

කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක්…

අහෝ මගේ ලැප ! | Oh my laptop!

මේ කථාව කියන්න ඕනෙකමක් තිබුනත් ‍පොඩි පෙළඹීමක් ඇති උනු නිසා දැම්මම ලියලා දාන්න හිතුනා. ලැපක් ගන්න ඉන්න කෙනෙක්ට වි‍ශේෂයෙන් ප්‍රයෝජනවත් වේවි. නමුත් Laptop Buying Guide එකක් නම් නෙමේ මේක. කාලෙක…

කළු බලකාය @ ගම්පහ Kalu Balakaaya @ Gampaha

කළු බලකාය කියල කීවට මේ කියන්න යන්නෙ දේශපාලනය‍ට කොහෙත්ම සම්බන්ධ නැති UCSC එකේ, පළමු වසර කණ්‍ඩායමක් ගම්පහ ස්ටිකර් විකුණූ හැටි. ස්ටිකර් විකුණලා ආධාර එකතු කරන්නේ ඇයි කියලා කලින් බ්ලොග් ස‍ටහනේ…

දුටු තැන මිල දී ගනු ! Buy at first sight !

බය වෙන්නෙපා මාතෘකාව දැක්කම. කාරුණික ඉල්ලීමක් කරන්නයි හදන්නෙ. Don't be amazed seeing the title. Going to do a kind request. Sticker1 Sticker2 Sticker3 Above are just samples. UCSC 1st Year…

True Friends සැබෑ යහළුවෝ

බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද? අපිට සතුන්ගෙනුත් ගොඩක් ‍දේ ඉගෙන ගන්න ති‍යෙනවා නේද? See the following video. What a nice story. See, there are so many things for us to learn…

ඔබේ ඩොමේන් එකට නොමිලේ ඊ මේල් පහසුකම්

මාතෘකාව දැක්ක ගමන් යම් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා " ඕක හිතන්න දෙයක්ද, ම‍ට ඩොමේන් එකකුත් තියෙනවා, හොස්ටිනුත් තියෙනවා, ඒකෙන් ම‍ට ඕන තරම් ඊ මේල් ගිණුම් හදාගන්නත් පුළුවන්" කියලා. හැබැයි පොඩ්ඩක්…

ආයුබෝවන් Welcome !

මගේ බ්ලොග් අඩවියට පැමිනි ඔබ සාදරයෙන් පිළිගනිමි. සෑහෙන කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් මේක. හැබැයි ඒ කාලෙ ඉඳන්ම මට ඕනි උනේ කරන්නන් වාලේ බ්ලොග් එකක් නොකර අර්ථවත් යමක් කරන්නයි. සමහරු අහයි ඇයි මෙව්වර…

You’ve reached the beginning of the diary.Back to top ↑