කළු බලකාය කියල කීවට මේ කියන්න යන්නෙ දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැති UCSC එකේ, පළමු වසර කණ්ඩායමක් ගම්පහ ස්ටිකර් විකුණූ හැටි.
ස්ටිකර් විකුණලා ආධාර එකතු කරන්නේ ඇයි කියලා කලින් බ්ලොග් සටහනේ කීවානේ. ඉතින් අපි 13 දෙනෙක් තමා එකතු උනේ පහුගිය සෙනසුරාදා ගම්පහට. ඉස්සෙල්ලාම පොලිසියෙන් අවසර ගත්තා. ඊට පස්සෙ තමා වැඩේට බැස්සෙ. බොහොම විනෝදජනකයි කට්ටිය එක්ක මේ වැඩේ කරන එක. අමිත් පුස්සැල්ල, තිස්ස ජනනායක, ආන්නද කළුආරච්චි, නිලන්ත ජයසූරිය යන ගුරුවරුන්ගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුනා. ඒ ගුරුවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. ඇත්තම කියනවනම් අපේ වැඩේ හිතුවට වඩා සාර්ථක උනා.
මේ එදා හිටපු අපේ අය, ජනිත,මාධව, ඉන්දික,අරුණි, චමිල, රුවන්දික, චතුර, නිසල, සඳුන්, ඕෂධ, රුවන්, සුමේධ

හි හි, ඉස්සර කාලෙ මතක් වෙන්න ඇති නෙ.. අර කැම්පස් වලින් ඇවිත් අරකට මේකට, ඔගොල්ලො වෙනුවෙනුයි, කිය කියා අපිට ටිකට් විකුනන්න එන කොට අපි කියපු දෙවල්.... හෙ හෙ. අපි කැම්පස් යන්න හිතලවත් නෑ කිය කිය හිටපු හැටි නෙ... පව් පොඩි උනුත් එහෙම බනින්න ඇති නෙ... හි හි..
UCSC එකෙන් වැඩකට බැස්සොත් ආයෙ ඉතින් කවර කතාද ?
ඒ තමා අපේ සමගියේ බලය .....
ඒ තමා අපේ එකමුතුකමේ ශක්තිය .....
අපි වැඩකට බැස්සෙත් දන්නවනෙ ඉතින්
කිරි ගහට ඇන්නා වගෙ තියෙයි.............................
Aayeth ahala...
Alwathurata Ul Pihiyen Anna Wage.........
[...] පක්ෂව පෙනී ඉන්නවා. අපි මේගැන කථා කලා ගම්පහ ස්ටිකර් විකුනන්න ගිය වෙලේ. සර් කීවා මෙහෙම. “අපි දේශපාලනයට ආවේ [...]
[...] පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන [...]