13 April 2010·1 min read·සිංහල / Englishකොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම්sa.Sanjaya AmarasingheJoin the conversation ↓ කැවුම් කන්න ඉතින් අවුරුදු උදාව වෙනකම් ඉන්න ඕනි කියලා එකක් නෑනෙ. ඉතින් අද උදේ කන්න කැවුමක් ගන්නකොට අහඹු ලෙස මේක හමු උනේ. කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් බලන්නකො ලංකාවෙ කැවුමුත් ෆැෂන් කරනවා වගේ දැන්.මෙයා දැන් ඉන්නෙ කොහෙද කියන්න ඕනි නෑනෙ. ✳
දැන් ඉතින් සන්ජු අයියාගේ බඩේ... වෙන කොහෙද නේ... පී
පී පී.....
අනේ උඔත් නිකං දෙන අස්පයොංගෙ දත් ගනන් කරනවනෙ :D කන්නෙ නැතුව :D
කැවුම් ගෙඩිය තියෙන තැන නම් කින්න ඕන නෑ දැන් අනෙක දැන් ඒක දැගත්තා කියලා වැඩකුත් නෑ නේ..........
හේ හේ.......
එහෙම තමයි වෙන්න ඕනෙ.
සුබ අලුත් අවුරැද්දක් පතනවා ඔන්න
බොහොම ස්තුතියි. ඔබටත් සුභ නව වසරක් වේවා!
දැන් කැවුම බඩේ වෙන්න ඇතිනේ..... නේද?
නැත්තම් අටපට්ටමට දාගෙන සංජයගේ මූණත් ඒ එක්කම TV එකට ඔබාගන්න තිබුණා....