බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද?
අපිට සතුන්ගෙනුත් ගොඩක් දේ ඉගෙන ගන්න තියෙනවා නේද?
See the following video. What a nice story. See, there are so many things for us to learn even from animals.
I saw this video first in the FB profile of our senior Gayan Malinda Wijewickrama.
මේක ඉස්සෙල්ලාම මම දැක්කෙ අපේ ගයාන් අයියාගේ FB profile එකේ. ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතුනා.
වැඩේ නම් එළ මචන්
ඇත්තටම සතුන් අතරින් බුද්ධිමත්ම මිනිසා
එත් මිනිසාටත් සතුන්ගේ ක්රියාකරකම් වලින්
ඉගෙන ගන්න ඇති දේ බොහොමයි
ඒ බව මේ දර්ශණ නැරබුවම
ඕනම කෙනෙකුට වැටහෙනවා...............
love love love..all of are need love and can't live without love and what a life with out friends
you are correct sonali...
ඉන්දික, ඒක ඇත්ත.
Sonali , hm really difficult to think about a world without friends. Trying to be a good friend to others is the best thing we can do.
Finally they have a wild lion,
එත් සතාට අමතක නෑ තමන්ගෙ නියම යාළුවන්ව. ඉතින් බුද්ධිමත්ම සතාය කියාගන්නා අපිට සත්තුන්ගෙන් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න...
Nice clip dude.... We can learn lot of things from animals either. friendship and love are rely on confidence no matter who the friends are........