යාළුවෝ ??
උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්රහණයකදි සතුට ප්රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ
THE OPEN DIARY
Notes, experiments, and stories collected along the way.
In English and සිංහල, since 2010.
උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්රහණයකදි සතුට ප්රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ
අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි...... ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට…
බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද? අපිට සතුන්ගෙනුත් ගොඩක් දේ ඉගෙන ගන්න තියෙනවා නේද? See the following video. What a nice story. See, there are so many things for us to learn…
No articles match this filter.