THE OPEN DIARY

හිතන්න යමක්

Notes, experiments, and stories collected along the way.
In English and සිංහල, since 2010.

Search the diary

යාළුවෝ ??

උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ

මිතුර

අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි...... ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට…

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ. මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න…

ඡන්ද කථා

ඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ. ටියුෂන් හටන් සහ ඡන්දය.…

True Friends සැබෑ යහළුවෝ

බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද? අපිට සතුන්ගෙනුත් ගොඩක් ‍දේ ඉගෙන ගන්න ති‍යෙනවා නේද? See the following video. What a nice story. See, there are so many things for us to learn…

You’ve reached the beginning of the diary.Back to top ↑