Sign Following Robot අපේ තෙවන වසර ව්යාපෘතිය
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්රේනින් එකකට යනවා…
THE OPEN DIARY
Notes, experiments, and stories collected along the way.
In English and සිංහල, since 2010.
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්රේනින් එකකට යනවා…
මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා.…
කොළඹ විශ්ව විද්යාලයීය පරිගණක විද්යා සංගමය විසින් ශ්රව්ය/දෘශ්ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්යාපන අමාත්යාංශයේද අනුමැතිය ඇතිව…
සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න. මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න. මමයි තරංග අයියයි ලඟදි…
කිරියෙන් පැණියෙන් ඉතිරුණු... බත බුලතින් සපිරුණු.. හිත තුටිනු පිරුණු.. ජයෙන් ජයම වන.. සිරි සුභ නව වසරක්
Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක. Article එකක් add කරන්න ගියාම පේන්නේ මේ විදියටනේ. …
English Translation of this post available here: https://sanjaya.me/blog/joomla-localization-post-in-english/ ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක්…
ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install…
IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්රථම ප්රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව…
අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි...... ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට…
උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි…
ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා.…
සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති. වර්ඩ්ප්රෙස් 3.0 එන්න කලින්…
මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්රියාත්මක නොවීම ගැනත්.. මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්න හැකියාවක් ලැබුනෙ.…
උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්රශ්නයක් නැහැ…
මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ. මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න…
මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්. ඉස්සෙල්ලා…
මීරිගම නගරයේ ප්රධාන හිසතෙල් ගෑමේ උත්සවය වෙනද වගේම තිබ්බෙ මීරිගම සාසන වර්ධන ළදරු පාසල් පරිශ්රයේ. වෙනදා නම් මුතුහර ළමා සමාජයේ අවුරුදු උත්සවයයි හිසතෙල් ගෑමයි එකම දවසෙ කරන්නෙ. නමුත් මේ සැරේ…
මේක පොඩි පහේ සමීක්ෂණයක්. හැමෝම ටික වෙලාවක් මිඩංගු කරලා සහභාගී වෙන්න.මේකෙදි ප්රශ්න කීපයක් අහනවා ඕගොල්ලො වෙබ් අඩවියකින් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන්. ඉතින් පුළුවන් උපරිමයෙන් උත්තර…
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! පහුගිය අවුරුද්ද අපි හැමෝගෙම ජීවිත වල වෙනදට වඩා වෙනසක් ඇති කළ බැව් මගේ අදහසයි. රටේ පරිපාලනය සම්බන්ධ දේ මෙන්ම අනෙක් බොහෝ දේ සම්බන්ධවත් සිදුවූ විවිධ වෙනස්කම්…
කැවුම් කන්න ඉතින් අවුරුදු උදාව වෙනකම් ඉන්න ඕනි කියලා එකක් නෑනෙ. ඉතින් අද උදේ කන්න කැවුමක් ගන්නකොට අහඹු ලෙස මේක හමු උනේ. කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් බලන්නකො ලංකාවෙ…
ඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ. ටියුෂන් හටන් සහ ඡන්දය.…
කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක්…
මේ කථාව කියන්න ඕනෙකමක් තිබුනත් පොඩි පෙළඹීමක් ඇති උනු නිසා දැම්මම ලියලා දාන්න හිතුනා. ලැපක් ගන්න ඉන්න කෙනෙක්ට විශේෂයෙන් ප්රයෝජනවත් වේවි. නමුත් Laptop Buying Guide එකක් නම් නෙමේ මේක. කාලෙක…
කළු බලකාය කියල කීවට මේ කියන්න යන්නෙ දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැති UCSC එකේ, පළමු වසර කණ්ඩායමක් ගම්පහ ස්ටිකර් විකුණූ හැටි. ස්ටිකර් විකුණලා ආධාර එකතු කරන්නේ ඇයි කියලා කලින් බ්ලොග් සටහනේ…
බය වෙන්නෙපා මාතෘකාව දැක්කම. කාරුණික ඉල්ලීමක් කරන්නයි හදන්නෙ. Don't be amazed seeing the title. Going to do a kind request. Sticker1 Sticker2 Sticker3 Above are just samples. UCSC 1st Year…
No articles match this filter.